අප්‍රේල් මස 01 වෙනිදා සිට කාර්ය බහුල වේලාවන් හිදී අධිවේගී මාර්ග භාවිතා කිරීමේ ගාස්තු රු.100කින් වැඩි කිරිමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.
අප්‍රේල් මස 01 වෙනිදා සිට කාර්ය බහුල වේලාවන් හිදී අධිවේගී මාර්ග භාවිතා කිරීමේ ගාස්තු වැඩ්වෙයි
Share
Read more