Home දේශීය පුවත් ගංජා හේනක් වටලයි

ගංජා හේනක් වටලයි

0
ගංජා හේනක් වටලයි

අම්පාර දිස්ත්‍රික්කයේ දමන පොලිස්බල ප්‍රදේශයේ වනාන්තරයක වගා කර තිබු ගංජා හේනක් දමන පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් වටලා තිබේ.

ගංජා පැළ 3500ක් ගිනි තබා විනාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.

දමන පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් නිළධාරීන් මෙම ගංජා හේනට ළගා වන විට එහි සැකකරැවන් කිසිවෙක් නොසිට ඇති අතර අක්කරයක පමණ භූමි භාගයක තිබුණු ගංජා පැළ 3500ක් පමණ ගලවා ගිනි තබා විනාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here