පාර්ලිමේන්තු වටරවුම දෙසින් පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. විරෝධතාවක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමා ඇති බවටයි වාර්තා වන්නේ.
විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සංවිධානය කර ඇර ඇති දැවැන්ත විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමෙන්තුව දෙසට පිවිසෙන මාර්ගයේ පොලිස් මාර්ග බාධකද දමා මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රති ත්‍රස්ත පනත පැරදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම වැනි ඉල්ලීම් රැසක් වෙනුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.