දේශීය පුවත් ශ්රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවයයි November 9, 2017 By Editor 1 Share FacebookTwitterPinterestWhatsApp ශ්රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ. මාලදිවයිනේ අන්දු නගරයේදී පැවැත්වු 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ශ්රී ලංකන් ව්යාපාරික පන්තිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පන්තිය අතුරින් විශිෂ්ඨතම පන්තිය ලෙස සම්මානයට පාත්ර වී ඇති බව වාර්තා වේ. Editor 1 Read more දේශීය පුවත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අභියාචනා විභාගයක් දේශීය පුවත් BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක් දේශීය පුවත් නලින්ද තක්කෙටම කියපු දේ (VIDEO) දේශීය පුවත් සහල් හිඟයක් ඇති නොවන්නට – ගොවීන් ගොවීන්ගෙන්ම කළ ඉල්ලීම (VIDEO) දේශීය පුවත් දූෂණය නවත්වන්න ඉදිරියටම යන බව කියන පොලිස්පති (VIDEO) Local News දේශීය පුවත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අභියාචනා විභාගයක් දේශීය පුවත් BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක් දේශීය පුවත් නලින්ද තක්කෙටම කියපු දේ (VIDEO) දේශීය පුවත් සහල් හිඟයක් ඇති නොවන්නට – ගොවීන් ගොවීන්ගෙන්ම කළ ඉල්ලීම (VIDEO)