සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සංචාරක අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



