රුපියල් කෝටි 45 ක වටිනාමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්රව්ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු නිලධාරින් කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ සිදු කළ විශේෂ පරීක්ෂාවකදීයී. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



