දිනන අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාළිගාවත්තේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර බලංගොඩ නළුවෙල ශ්‍රී පියදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට විපක්ෂනායකවරයා ඊයේ (31) සහභාගි විය.