අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්දුලගෙන් පැමිණිල්ලක්

Share

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ දී සිදුවන බලපෑම් සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත්ව මන්ත්‍රීවරුන් බිය වැද්ද වීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවය.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

Read more

Local News