මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවයා බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ව්‍යාජ කරුණු ඇතුළත් අයවැය ලේඛනක් ඉදිරිපත් කිරීමට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවයා බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.