අරලියගහ මැදුරේ මාධ්‍ය හමුවක්

Share

මේ වන විට අරලියගහ මැදුරේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර මාධ්‍ය අමතම්න් රාජිත සේනාරත්න මහතා පැවසුවේ කැබ්නට් මණ්ඩලය වශයෙන් සියලු කටයුතු කළ බවයි.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මේ තුලින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය පහතට වැට්මක් සිදුවන බවයි.

තවද ම්ය ගිය පුද්ගලයන් වෙනුවෙන් ලක්ෂයක මුදලක් ලබා දිමටත්, විනාශයට පත් වු දේවස්ථාන යථා තත්ත්වයට පත් කිරිමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවා.

 

Read more

Local News