කිරිබත්ගොඩ, කැළණිය සහ ජාඇල යන ප්‍රදේශවල ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට පළ කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව තහවුරු කර තිබේ.
Share

Read more