කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් පිළිබඳව මේ වන විට ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ. මේ හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ආසන්නයේ මාර්ගයද තාවකාලිකව වසා දමා තිබේ.
Share
Read more




