පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නවසීලන්ත පාර්ලිමේන්තුවේදී හෙලා දැක තිබේ.
එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රහාර මාලාව හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය මාර්තු මස 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ආගමික ස්ථානයක සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.