පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රූපලාවන්‍යාගාරයක තිබී වෝකිටෝකි යන්ත්‍ර 14 ක් හා සීඩී තැටි 8 ක් සොයා ගෙන තිබේ.
ඊයේ(01) සිදුකල සෝදිසි මෙහෙයුමක දී මෙම උපකරණ සොයා ගෙන ඇත.
රත්මලාන, බොරුලන පාරේ මෙම රූපලාවන්‍යාගාරය පිහිටා තිබේ.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් උපකරණ අතර, විදුලි පරිපථ කිහිපයක් ද හමුවී ඇත.
අදාළ උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.