මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තොරතුරු මෙන්න

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජිවතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරිණි.

කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි. මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

Read more

Local News