මුස්ලිම් දේශපාලනඥයින් කිසිඳු අවස්ථාවක මුස්ලිම් ජන සමාජය සමඟ දේශපාලනයේ නිරත වි නෑ

Share

මෙරට මුස්ලිම් දේශපාලනඥයින් කිසිඳු අවස්ථාවක මුස්ලිම් ජන සමාජය සමඟ දේශපාලනයේ නිරත වි නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

අන්තවාදී උමතුවක් නිදැල්ලේ වර්දනයවීමට ඉඩ හැර සිටි බවත් මෙවැනි අන්තවාදයක් මුස්ලිම් ජනසමාජයේ දැනුවත් වීමකින් තොරව වර්ධනය වීමට නොහැකි බවත් ඒ මහතා පැවසීය.

වත්තල ප්‍රදේශයේ ඊයේ(12) පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම මුස්ලිම් දේශපාලනඥයින් කිසිඳු අවස්ථාවක මුස්ලිම් ජන සමාජය සමඟ දේශපාලනය සිදු කර නොමැති බවත් බවත් තම ප්‍රජාවට පොදු සමාජය සමඟ ජිවත්වනනේ කෙසේද යන්න සම්බන්දයෙන් නිවැරදි අවබෝදයක් ලබා නොදුන් බවටත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.

Read more

Local News