මම කැප කිරිම් සිදු කලේ පුද්ගලයෙකු ආරක්ෂා කරන්න නෙවෙයි

Share

තමා සියලු කැප කිරිම් සිදු කලේ පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට නොව රට වෙනුවෙන් පමණක් බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

පසුගිය දා වත්මන් රජයේ අමාත්‍යධූරයන්ගෙන් සියලු මුස්ලිම් අමාත්‍යවරු ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Read more

Local News