Home දේශීය පුවත් අද රෑ කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක්

අද රෑ කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක්

0
අද රෑ කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක්

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) රාත්‍රී 7.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ඒ සඳහා සහභාගී වන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට දන්වා ඇති බවද රජයේ ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here