Home දේශීය පුවත් තේරීම් කාරක සභාවේ ඉලක්කය ජනාධිපති ?

තේරීම් කාරක සභාවේ ඉලක්කය ජනාධිපති ?

0
තේරීම් කාරක සභාවේ ඉලක්කය ජනාධිපති ?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබෙන තේරීම් කාරක සභාව මේවනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ  නඩු කටයුත්තක් සිදුවෙමින් තිබෙන නිසා පාර්ලිමේන්තුවට මේ පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවද එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මෙම කමිටුවට ඉදිරියට ආරක්ෂක කවුන්සිලයේ සිටින සියලුම දෙනා රැගෙනවිත් ජාතික රහස් ඔත්තු සේවයට බුද්ධි සේවාවලට, විශාල ගැටළු ප්‍රමාණයක් මතුකර තිබෙන බවද ඊයේ(11) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here