Home දේශීය පුවත් අන්තරේ විසුරුවන්න කදුළු ගෑස් හා ජල ප්‍රහාර

අන්තරේ විසුරුවන්න කදුළු ගෑස් හා ජල ප්‍රහාර

0
අන්තරේ විසුරුවන්න කදුළු ගෑස් හා ජල ප්‍රහාර

විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද (28) පොලිසීය ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට මෙම ජල හා කදුලු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here