“දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

Share

ඊයේ (01) දිනයට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේය.

ඒ අනූව යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ර් ධර්මසිරි මහතා විසින් එම චෙක්පත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේය.

මිල මුදල් නොමැතිව අසරණ දරුවන් වෙනුවෙන් මෙම දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල ස්ථාපිත කර තිබේ.

Read more

Local News