අර්ජුන මහේන්ද්රන් ගෙන්වා ගැනීමට භාරදුන් උදර්පණ ලියකියවිලි සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
එම ලියකියවිලි මේ වන විට සලකා බලමින් සිටින බවද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
Share

Read more