කාබන් බද්ද අහෝසි කරන බව සජිත් කියයි

Share

තමා ජනාධිපතිවරයා බවට පත්වූ වහාම කාබන් බද්ද අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නාරම්මල සතිපොල භූමියේ පැවති ජනහමුවකදීයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අදත් (16) ජනරැලි කිහිපයකටම සහභාගී විය.

Read more

Local News