ශ්රි ලංකා නිදහස් පක්ෂය හා ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අද (19) අත්සන් තැබීමට නියමිතව තිබේ.
අද උදෑසන 10.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකරන බව සඳහන් වෙයි.