අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් පිළිබඳ සෙවීමට ස්ථාපිත කර තිබූ විශේෂ ඒකකය වත්මන් ආණ්ඩුව විසින් විසුරුවා හැරිමට කටයුතු කළ බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
යලි මෙරට බෝම්බ පිපිරීමට එය ද හේතුවක් වූ බව ඔහු පවසන්නේය.
අලව්ව ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.



