මෙරටට 6වන ණය වාරිකය දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

Share

මෙරට ආර්ථික කාර්යය සාධනය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 6වන වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන164ක් නිදහස් කිරීමට අනුමැතිය දී ඇත.

Read more

Local News