පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අඩු කල ඔෟෂධ වර්ග 48ක මිල යළි ඉහළ නංවා තිබේ.
ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුළ ඖෂධ මිල ඉහළයාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ 5% කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.