බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන්න- CBCSL

Share

ඉදිරි ජනපතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය  පවසන්නේ ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා සියලුම ආකාරයේ දූෂණ හා අක්‍රමිකතා අවසන් කිරීමට පියවර ගනු ඇති බවයි.

Read more

Local News