නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් ලබන 15 වනදා දිවයිනේ සියලු රජයේ පාසල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
Share

Read more