මාවනැල්ලේ බුදුපිළිම කැඩීමට අදාළ සැකකරුවෙක් පොලීසිය සොයයි

Share

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන මාල දිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

සැකකරු  පිළිබඳව තොරතුරක් දන්නේ නම් 011-2326936/071-8591774 යන අංක හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News