තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Share

රන්න, තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පදාන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, රන්න ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙනි.

අදාළ කාලය තුළ තාලුන්න, කට්ටකටුව, රේඛාව, පලාතුඩුව යාය 18, යාය 19 ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ ය.

Read more

Local News