හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුව අද(06) කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.



