දේශීය පුවත් පාර්ලිමේන්තු බලතල හා වරප්රසාද පනත සංශෝධනයට අනුමැතිය SIYATHA NEWS - November 6, 2019 0 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්රසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.