ලබන සතියේදී බෝම්බ පිපුරුමක් යැයි ට්විටර් පණිවිඩයක් ලැබුණා

Share

ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයාටද මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස දන්වා ලිපියක් යොමුකර ඇත.

Read more

Local News