ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ඉදිරියේදී මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය ද උසස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(06) අනුරාධපුර පැවති ජනරැලියක් අමතමින්ය.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ තවත් ජනරැලියක් ඊයේ(06) අනුරාධපුර නගරයේදී පැවැත්වුණි.



