තුර්කි ජනපති අමෙරිකාවේ නිල සංචාරයකට

Share

තුර්කි ජනාධිපති රීසෙෆ් තායිප් එර්දෝගන් අමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් තුර්කි ජනාධිපතිවරයා අමෙරිකාවට පිටත්ව යාමට නියමිත අතර ලබන 13 වනදා රාජ්‍ය නායකයින් දෙපල අතර සාකච්ඡා පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් පැවැති මතභේදකාරි තත්ත්වය හේතුවෙන් අදාල සාකච්ඡාව අවලංගු කරන බවට මීට පෙර තුර්කි ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණි.

Read more

Local News