ජනපතිවරණයට අදාළව පැමිණිලි 3,519ක්

Share

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,519 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් , නීතිඋල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 3387ක් සහ වෙනත් පැමිණිලි 106 ක් ඒ අතර වන බවයි.

මේ අතර ඊයේ පස්වරු 4.00 න් අවසන්වූ ගෙවුණු පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 102 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

Read more

Local News