6G ඩිජිටල් සමාජයකට ගමන් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින්.
එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“අද තියෙන 4G සමාජය වෙනුවට අපි දැන් 5G සමාජයකට යන්නේ.
සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියන්නේ 6G ඩිජිටල් සමාජයකට යන්න.
ඩේටා නිදහස දෙන්න මුළු රටටම ෆයිබර් ඔප්ටික්ස් යටිතල පහසුකම ලබා දිලා මිල අඩු කරන්න දැන්මම ක්‍රියා කරනවා.
අපිට වයි ෆයි ලබලා දෙන්න වුණ ප්‍රමාදයත් ඒකයි ”



