ගෝඨා 10%කින් ජනාධිපතිවරණය ජයගන්නවා

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද සියයට 10 ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read more

Local News