පෝස්ටර්, බැනර් ඉවත් කරන්න දවල් 12 දක්වා පුළුවන්

Share

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ කටවුට්, බැනර්, පෝස්ටර් ඇතුළු  ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එලෙස ප්‍රචාරක දැන්වීම් ඉවත් නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Read more

Local News