ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙතට

Share

ජනාධිපතිවරණය වෙනුවෙන් ජන්ද මධ්‍යස්ථාන වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ජන්ද පෙට්ටි රැගෙන යාම අද (15දා) උදැසන ආරම්භ කරනු ලැබීය.

දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙසේ දිවයින පුරාම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාව වෙත රැගෙන යාම ආරම්භ විය.

Read more

Local News