පොලිස් මුලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක්

Share

පොලිස් මුලස්ථානයේ මේ වන විට විශේෂ මාධ්‍ය හමුවක් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව පවත්වනු ඇත.

Read more

Local News