පුතාණෝ වීඩියෝව ඉවත් කරන බව ඉරාජ් කියයි

Share

තමා විසින් නිර්මාණය කළ පුතාණෝ වීඩියෝ අද දිනයේදී මකා දමන බව කළාකරු ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි.

සජිත් ප්‍රෙමදාස මහතාගේ අනාගත දේශපාලන ගමනට සුබ පැතුම් එක්කරන බවත් ඔහු සිය සටහනින් ප්‍රකාශ කරයි.

Read more

Local News