පාර්ලිමේන්තුව විසුරවීමට සහාය දෙන්න

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේ කළ යුතු නිවැරදි හා වගකිවයුතු දේ වන්නේ පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ යෝජනාවට සහාය දැක්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read more

Local News