ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ වැඩ පටන් ගෙන පැය 48ක් ගත වීමට පෙර රට වෙනස් කරන බව කතාවෙන් නොව ක්රියාවෙන් ඔප්පු කර අවසන් බවයි.
2019 දී පොහොට්ටුව ඉදිරියේ කතිරය සළකුණු කළ සෑම කෙනෙකුටම ජීවිත කාලයටම ආඩම්බර විය හැකි යුගයක් ගෝඨාභය මහතා බිහි කරන බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.



