ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Share

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඊයේ (19) වන දා රාත්‍රියේ කොළඹ, අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද මේ සාකච්ඡාවට එක්විය.

Read more

Local News