අකිල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමුගනී

Share

අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවරට ‘තාවකාලික සමුදීමක් කරමින්  අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන සේවක සේවිකාවන්ට ස්තුති කර තමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමුගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read more

Local News