ගම්මන්පිලගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්

Share

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පැවසීය.

Read more

Local News