GMOA සභාපති සෞඛ්‍ය ලේකම් තනතුරට යෝජනා වෙයි

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read more

Local News