එක්සත් ජාතික පක්ෂය තුළ ඇති ගැටළු පක්ෂය තුළම විසඳා ගතයුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
අද(25) සිරිකොත පක්ෂ මූලස්තථායේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙහිදී පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය යනු එක්සිත්ව එක්සත්ව ඉදිරියට යන පන්ෂයක් බවයි.
මේ අතර මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්ෂට වැරදුන නැත් බොහෝමයක් තිබූ බවත් එම පරාජයට හේතුව අධන්‍ය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.



